Skip to content
Wedding Bells World
Search for:
Log in
Register
Menu
Close
Log In
Register
Contact us
About Us
Log In
Register
Contact us
About Us
Search for:
Log in
Register
නීති හා කොන්දේසි
Home
නීති හා කොන්දේසි
Wedding bells world මංගල යෝජනා සේවය වෙත සාදරයෙන් පිලිගනිමු අප වෙත එක් වූ ඔබට ඉක්මනින් විවාහ දිවියට ඇතුලු වීමට ආසිරි පතන්නෙමු, ඔබ විසින් අපගේ සේවාව ලබාගැනීමෙදී පහත නීති හා කොන්දේසි පිළිපැදිය යුතු බව කරුණාවෙන් සලකන්න,
1. ඔබ විසින් අපහට සපයනු ලබන තොරතුරු සෑමවිටම නිවැරැදිතාවයෙන් විය යුතුය.
2. අපගේ සේවාව වෙතින් ඔබ ලබා ගන්නා සහකරු හෝ සහකාරියගේ දුරකථන අංකය ලබාගත් පසු කිසිදු වගකීමක් අප විසින් දරණු නොලබන අතර එය ඔබ දෙපල සතු වගකීමක් වේ
3.කිසියම් සාමාජිකයකු හෝ සාමජිකාවක් විසින් වැරදි කටයුත්තක් හෝ ඔහු හෝ ඇය පිළිබඳව පැමිණිලි 2කට වඩා පැමිණියහොත් ඔහු හෝ ඇයව මෙම සේවාවෙන් ඉවත් කරදමණු ලැබේ,
(එසේ ඉවත් කරනු ලැබුවහොත් ඔහු හෝ ඇයගේ සේවා ගාස්තුව නැවත ගෙවීමක් සිදුකරනු නොලැබේ,)
4.ඔබට සහකරුවෙකු හෝ සහකාරියක් හමුවූ පසු ඔබෙගේ profile එක ඉවත් කරගැනීම සදහා අපව දැනුවත් කිරීම අනිවාර්ය වේ
(සිදුවන ගැටලු අවම කර ගැනීම සදහා)
අප ආයතනය විසින් මෙම නීති හා කොන්දේසි කිසි ලෙසකින් හෝ කඩ නොකරන අතර ඔබගේ සහයෝගය අප බලාපොරොත්තු වෙන්නෙමු, ඔබට මෙම නීති මගින් කිසියම් අපහසුතාවයක් සිදු වන්නේනම් ඒ පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප්රකාශ කරන අතර මේ සියලු නීති හා කොන්දේසි සකසා ඇත්තේ ඔබ වෙත ගුණාත්මක සේවාවක් ලබා දීමට බව කරුණාවෙන් සලකන්න, අප සමග රැදීසිටින ඔබට අපගේ ස්තූතිය පුදකරන්නෙමු, ඔබට සාර්ථක විවාහ දිවියකට ආසිරි පතන්නෙමු 💕